නිල්වලා ගඟේ දිය නෑමට ගිය 4 ක් අතුරුදන්

නිල්වලා ගඟේ දිය නෑමට ගිය 4 ක් අතුරුදන්

by Staff writer 26-08-2022 | 5:54 PM

COLOMBO (News 1st) - නිල්වලා ගගේ පිටබැද්දර ප්‍රදේශයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනෙකු අද(26) පස්වරුවේ දියේ ගිලී අතුරුදන්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ, පුද්ගලයින් 12 දෙනෙකු දියනෑමට පැමිණ ඇති අතර ඔවුන්ගෙන් 4 දෙනෙකු එලෙස අතුරුදන්ව ඇති බවය.

ඔවුන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.