දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි..

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි..

by Staff writer 26-08-2022 | 10:22 PM

COLOMBO (News 1st) - සබරගමුව, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්වලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 වැඩි තද වැසි ද ඇති විය හැකියි.