COLOMBO (News 1st) – මැයි මස 9 වැනිදා බේරේ වැවට පුද්ගලයන් තල්ලු කළ බව කියන කාන්තාවක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
ඒ අනුව ලබන 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇති.