බදුල්ල දුම්රිය පීලි පනී..

දුම්රියක් පීලි පැනීමෙන්,උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා.

by Staff writer 25-08-2022 | 5:31 PM

COLOMBO (News 1st) – හැටන් - රොසැල්ල ප්‍රදේශයේදී බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇත.