home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අරලිය ගහ මන්දිරයට හානි කළ සැකකරුවන් 50 ක් සොයන්න පොලීසිය මහජන සහය පතයි
by Staff writer
20-08-2022 | 7:24 PM
COLOMBO (News 1st) - අරලිය ගහ මන්දිරයට ඇතුළු වී එහි දේපොළවලට අලාභ හානි සිදු කළ සැකකරුවන් 50 දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, කොළඹ දකුණ කොට්ඨාසයයේ අපරාධ විමර්ශන අංශය මගින් ඊට අදාල විමර්ශන සිදු කරන බවය. අදාල සැකකරුවන්ගේ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාල සැකකරුවන් සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් දුරකතන අංක 011 2 421 867, 076 3 477 342 හෝ 1997 ක්ෂණික දුරකතන අංකය දැනුම් දෙන ලෙසය.
වෙනත් ලිපි
දියේ ගිලීම්වලින් තිදෙනෙකු මරුට,සිව්දෙනෙක් අතුරුදන්
මැයි මුල් සතිය තුළ සංචාරයකින් 33,000ක් දිවයිනට
හිටපු ඇමති කෙහෙළියට එරෙහි නඩු විභාගය
දුම්රිය 23ක් අවලංගු කෙරේ..
සිරසා නමාමි, සිරස වෙසක් කලාපයේ දෙවැනි දිනය
නිවසක ඇති වූ ගින්නකින් තරුණියක් මරුට...
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය