home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ඉන්දියාවෙන් ලංකාවට තෑගි දෙන ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය කටුනායකට
by Staff writer
15-08-2022 | 1:14 PM
COLOMBO (News 1st) –
ඉන්දීය රජයෙන් මෙරටට ප්රදානය කළ එරට නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබේ. 2018 වසරේ නව දිල්ලි නුවරදී දෙරටේ ආරක්ෂාව පිළිබඳව පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව මෙම යානාව ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමට ඉන්දියාව එකඟවී තිබුණි. අදාළ ගුවන් යානය දෙවසරකට නොමිලේ ලබා දෙන්නේ, නව ගුවන් යානයක් නිෂ්පාදනය කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් ගත වන බැවින් ය. මෙම සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකා මුහුද ආශ්‍රිතව ඔත්තු බැලීම් සහ මුදාගැනීමේ කටයුතුවලට දායක වනු ඇති.
වෙනත් ලිපි
රට යළි ගොඩනැගීමට ලෝක බැංකුවෙන් හදිසි මූල්‍යාධාරයක්
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
ජනපතිගෙන් ශෝක පණිවුඩයක්
නොවැම්බර් සීසන්එක දෙසැම්බරයටත් භාවිත කරන්න අවස්ථාව
දුම්රිය මාර්ග හදන්න ඩො. මිලියන 400ක ඇස්තමේන්තුවක්
හෙට සිට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය