නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ, එම වෛද්‍ය උපකරණ තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබුණු බවයි.
මේ වනවිට මන්කිපොක්ස් පරීක්ෂණ කටයුතු සඳහා මෙරට සෞඛ්‍ය අංශ සූදානමින් ඇතැයි ඔහු සඳහන් කළේ ය.