.webp)
ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග සිය සබඳතාව පුළුල් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
පාර්ශවකරුවන්ගේ සහභාගීත්ව කමිටුවේ සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා කටයුතු කරනු ඇත.
මහ බැංකුව සඳහන් කළේ, පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපනික ක්ෂේත්රයේ ප්‍රවීණයින් 17 දෙනෙකු එහි සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරන බවයි.