.webp)
එමගින් සඳහන් කර ඇත්තේ, ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කළ හැකි බවයි.
ඛනිජ තෙල් ආනයන සඳහා විධිමත් පිරිදි හඳුනා ගනු ලබන පාර්ශවයන්ට බලපත්‍රයක් ලබාදීම මෙහිදී සිදු කරනු ලබයි.
අදාල පනත සංශෝධනයට පසුගිය අප්‍රේල් 25 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
ඒ අනුව අදාල පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතය.