.webp)
නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා සඳහන් කළේ, අදාල ලේඛන ඉදිරියේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත යෙමු කරන බවයි.
ජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට රන්ජන් රාමනායක අත්සන් තබයි.. - නීතිඥ දිනේෂ් විදානපතිරණජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට රන්ජන් රාමනායක අත්සන් තබයි.. - නීතිඥ දිනේෂ් විදානපතිරණ #RanjanRamanayake #EDI
Posted by Newsfirst.lk on Friday, August 12, 2022