.webp)
ඒ අනුව 19, 20, සහ 21 යන දිනයන්හීදි ඒ සඳහා පෙනී සිටිය හැකියි.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ, උසස් පෙළ විභාගයේ ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිට ප්රායෝගික පරීක්ෂණයේ කොටසකට හෝ සම්පූර්ණ පරීක්ෂණයට පෙනී සිටීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් 425 දෙනෙකු ඒ සඳහා අයැදුම් කර ඇති බවයි.