හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ

හෙට (06) සහ අනිද්දා (07) විදුලි කප්පාදුවක් නැහැ

by Staff writer 05-08-2022 | 3:47 PM

COLOMBO (News 1st) - හෙට (06) සහ අනිද්දා (07) දෛනික විදුලිය කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.