නුවරඑළියේ සියලු පාසල්වලට හෙට නිවාඩු

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු පාසල්වලට හෙට නිවාඩු

by Staff Writer . 01-08-2022 | 10:55 PM

COLOMBO (News 1at) - නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (02) දිනයේ නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා  සඳහන් කළේ ය.