.webp)
-495351.jpg)
COLOMBO (News 1st); ඉදිරි පැය 3 සිට පැය 24 තුළ කළු ගඟේ පැල්මඬුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත පහත්බිම්වල සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍ර දේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අවධානයෙන් පසුවන ලෙසයි.
