ඒ, ඉන්ධන හිඟයත් සමග පොදු ප්‍රවාහන සේවා සීමා වීම හේතුවෙන් ජනතාවට සේවා ස්ථානවලට පැමිණීමට ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව ජුනි 29 වන දින දක්වා කල් ඉකුත් වන ලියපදිංචි වාහන බලපත්‍ර සඳහා දඩ අයකර ගැනීමකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කෙරෙනු ඇති.