.webp)
කොළඹ පාරිභෝගිකයින්ගේ මිල දර්ශකයට අනුව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ගණනය කළ මෙම මාසයේ භාණ්ඩ හා සේවාවල සමස්ත මිල මට්ටම් වැඩිවීම හෙවත් උද්ධමනය 60.8% කි.
මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, ආහාර මිල ගණනන් සීඝ්රයෙන් ඉහළ යාමයි.
ආහාර නොවන අංශය වන තෙල් මිල ඉහළ යාම තුළ ප්‍රවාහන ගාස්තු වැඩිවීම, ගෑස් ඇතුළු මිල ගණනන් ඉහළ යාම ද භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාමට බලපා ඇත.