බත් පැකට් ඇතුළු සියලු ආහාරවල මිල ඉහළට

බත් පැකට් ඇතුළු සියලු ආහාරවල මිල ඉහළට

by Staff Writer . 26-06-2022 | 9:52 AM

COLOMBO (News 1st) – බත් පැකට් ඇතුළු සියලුම ආහාරවල මිල ගණන් 10%කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.