ලාෆ්ස් ගෑස් මිල ඉහළට..

ලාෆ්ස් ගෑස් මිල ඉහළට..

by Staff Writer . 05-06-2022 | 3:23 PM

COLOMBO (News 1st) – ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව, 12.5kg සිලින්ඩරයක මිල රුපියල් 6,850කි. 5kg සිලින්ඩරයක මිල රුපියල් 2,740ක් වේ.