by Staff Writer . 02-06-2022 | 3:49 PM
COLOMBO (News 1st) – සමගි ජන බලවේගයේ නව මෙහෙයුම් ප්රධානි ලෙස කුරුණැගල දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රි නලින් බණ්ඩාර මහතා පත් කර තිබේ.
ඒ හරින් ප්රනාන්දු මහතාගේ ඉවත් විමෙන් පුරප්පාඩු වු ධුරය සඳහායි.
මේ අතර හරින් ප්රනාන්දු මහතාගේ ඉවත් විමෙන් පුරප්පාඩු වු වත්තල ආසනයේ සමගි ජන බලවේගයේ ප්රධාන සංවිධායක ලෙස නියෝමාල් පෙරේරා මහතා පත් කර තිබේ.