by Staff writer 31-05-2022 | 1:28 PM
COLOMBO (News 1st) - දෙවසරක සිර දඬුවම් නියමව සිටින විත්තිකාර ශෂී වීරවංශ මහත්මියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබේ.
විත්තිකාර ශෂී වීරවංශ මහත්මියව අද (31) බන්ධනාගාරය මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරනු ලැබිණි.
ඒ, ඇප ඉල්ල්ලා කළ ඉල්ලීම සලකා බැලීම සඳහායි.
ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විත්තිකාරියගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කෙරිණි.