බේකරි 2,000ක් වැසෙයි..

බේකරි 2,000ක් පමණ වැසෙයි.. - බේකරි හිමියන්ගේ සංගමය

by Staff writer 31-05-2022 | 8:50 AM

COLOMBO (News 1st) - පවතින අර්බුදය හමුවේ බේකරි 2,000ක් පමණ වැසී ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් රැකියා ලක්ෂයක් පමණ අහිමී වී ඇති බවයි. උඳුන් ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය ඩිසල් සහ ගෑස් නොමැතිවීම ඊට හේතු වී තිබේ.