by Staff Writer . 30-05-2022 | 8:13 PM
COLOMBO (News 1st): බොරලැස්ගමුව නගර සභාවේ නගරාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඒ, මැයි 09 වැනිදා කොල්ලුපිටියේ සහ ගාලුමුවදොර අවට සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ නගරාධිපතිවරයා හෙට(31) අධිකරණයට ඉදිරිපත් කරන බවය.