මන්ත්‍රී සනත් නිශාන්ත CID අත්අඩංගුවට

මන්ත්‍රී සනත් නිශාන්ත CID අත්අඩංගුවට

by Staff Writer . 17-05-2022 | 6:35 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ( CID ) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ, පසුගිය 09 වැනිදා මයිනාගෝගම සහ ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි.