බස්නාහිර රජයේ පාසල්වලට හෙට (12) නිවාඩුයි

බස්නාහිර රජයේ පාසල්වලට හෙට (12) නිවාඩුයි

by Staff Writer . 11-05-2022 | 10:42 PM

COLOMBO (News 1st) –  බස්නාහිර පළාතේ සියලු රජයේ පාසල්වලට හෙට (12) නිවාඩු ලබාදී ඇතැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි.