ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගල මරණ 08 ක්

දිවයින පුරා ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගල මරණ 08 ක්

by Staff Writer . 10-05-2022 | 7:40 PM

COLOMBO (News 1st) – දිවයින පුරා ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගල මරණ 08 ක් සිදුව ඇතැයි, පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ, වාහන ගිනි තැබීම් 47 ක් සහ නිවාස ගිනි තැබීම් 38 ක් වාර්තා වී ඇති බවයි. මීට අමතරව වාහන අලාභ හානි 41 ක් සහ නිවාස හානි 65 ක් ද වාර්තා වී තිබේ.