දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය..

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය..

by Staff writer 09-05-2022 | 2:57 PM

COLOMBO (News 1st) –  වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.