අමාත්‍යාංශ විෂයන් ප්‍රකාශයට පත් කෙරේ..

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල විෂයන් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

by Staff writer 30-04-2022 | 9:08 AM

COLOMBO (News 1st) – නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශවල විෂයන් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ති‌බේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ය. එම ගැසට් නිවේදනය මගින් කැබිනට් අමාත්‍යාංශ 31ක හා රාජ්‍ය අමාත්‍යංශ 39 ක් සඳහා නව විෂය පථයන් ප්‍රකාශයට පත් කර තිබේ.

එම ගැසට් නිවේදනය