ගාල්ලේ අට්ටාලය ඉවත් කිරීම ගැන විමර්ශනයක් කරන්න

ගාල්ල විරෝධයේ අට්ටාලය ඉවත් කිරීම ගැන පූර්ණ විමර්ශනයක් කරන්න - මානව හිමිකම් කොමිසමෙන් නියෝග

by Staff writer 17-04-2022 | 3:04 PM

COLOMBO (News 1st) – ගාල්ලේ විරෝධතාකරුවන් ඉදි කළ අට්ටාලය ඉවත් කිරීම ගැන පූර්ණ විමර්ශනයක් කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් නියෝග නිකුත් කර තිබේ.