home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අලුත් අවරුද්දට ගමන් බිමන් යන්න, දුම්රිය කාල සටහන මෙන්න....
by Sagarika Chathumali
08-04-2022 | 4:53 PM
COLOMBO (News 1st) - අවුරුදු සමයේ ගමන් බිමන් යන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, කොළඹ සිට කන්කසන්තුරේ දක්වාත් කන්කසන්තුරේ සිට කොළඹ දක්වාත් නව දුම්රිය ගමන් වාර හඳුන්වා දී ඇති බවයි. කොළඹ සිට බදුල්ල දක්වාත් කොළඹ සිට බෙලිඅත්ත එලෙස නව දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වනු ඇති. මීට අමතරව දැනට ධාවන වන දුම්රිය සඳහා ද වැඩි මැදිරි සංඛ්‍යාවක් හඳුන්වා දීමට ද සැලසුම් කර ඇතැයි, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.
අලුත් අවරුදු සමයේ දුම්රිය කාල සටහන් පහතින්....
වෙනත් ලිපි
මෙරට රජයෙන් කැනඩාවට විරෝධය
රම්බොඩදී තවත් බිහිසුණු අනතුරක්....
කොත්මලේ අනතුර: වන්දි මුදල් ගැන දැනුම්දීමක්
Clean Sri Lanka මගින් අලුත් වෙන කොත්මලේ රෝහල..
ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක්, 28ක් මරුට
ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්...
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය