ආටිගල මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ආටිගල මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff Writer . 05-04-2022 | 4:23 PM

COLOMBO (News 1st): මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සඳහන් කළේ, සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයාට භාර දුන් බවයි.