ඇඳිරි නීතියට අදාළව තවත් ගැසට් නිවේදනයක්

ඇඳිරි නීතිය කාල සීමාවේ මහජනතාව රැඳී නොසිටිය යුතු පොදු ස්ථාන නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

by Staff Writer . 02-04-2022 | 10:29 PM

COLOMBO (News 1st) - ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාව තුළ පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක, වෙනත් පොදු භූමියක හෝ මුහුදු වෙරළේ නොසිටිය යුතු යැයි, නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.