හෙට පැය 8ක විදුලි කප්පාදුවක්..

හෙට පැය 8ක විදුලි කප්පාදුවක්..

by Staff writer 01-04-2022 | 9:30 PM

COLOMBO (News 1st): හෙට ( 02) වැනිදා අදියර වශයෙන් පැය 8 යි මිනිත්තු 30ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව විදුලිය කප්පාදු කරන්නේ මෙසේය.