මොරටුව නගරාධිපතිගේ නිවස දෙසට ගල් මුල් ප්‍රහාර..

මොරටුව නගරාධිපතිගේ නිවස දෙසට ගල් මුල් ප්‍රහාර..

by Staff writer 01-04-2022 | 8:12 PM

COLOMBO (News 1st); මොරටුව නගරාධිපති සමන්ලාල්ගේ, විල්ලෝරාවත්තේ පිහිටි නිවස දෙසට විරෝධතාකරුවන්ගෙන් ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබේ.

තත්ත්වය පාලනයට පොලීසිය කැඳවා ඇතැයි වාර්තා වේ.