ජනපති නිල නිවස අසල විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජනපති නිල නිවස අසල විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක්

by Staff writer 31-03-2022 | 10:26 PM

COLOMBO (News 1st) – ජනපති නිල නිවස අසල මේ වනවිට පැවැත්වෙන විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

අදාළ විරෝධතාව පැවැත්වෙන්නේ, රටේ පවතින විදුලිය, ගෑස් , ඩීසල් ඇතුලු ගැටළුවලට විසඳුම් ඉල්ලමින් ය. https://youtu.be/h9_NpG1zrS4   https://youtu.be/TyamFeXN0yw