චීනයෙන් මෙරටට සහල් ටොන් 2000ක්

චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් ටොන් 2,000ක තෑග්ගක්

by Staff writer 25-03-2022 | 10:18 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට සහල් ටොන් 2,000ක් තෑගි කිරීමට චීන රජය තීරණය කර ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.