පැල්වත්ත කිරිපිටිත් ඉහළට..

පැල්වත්ත කිරිපිටිත් ඉහළට..

by Staff Writer . 20-03-2022 | 5:10 PM

COLOMBO (News 1st) - පැල්වත්ත කිරිපිටි සමාගම 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 105කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව නව මිල රුපියල් 625කි.