by Staff writer 18-03-2022 | 9:36 PM
COLOMBO (News 1st) : දෙහිවල-ගල්කිස්ස, රත්මලාන, කොළඹ 5 සහ 6, බත්තරමුල්ල, පැලවත්ත,උඩුමුල්ල සහ හිඹුටාන යන ප්රදේශවලට පැය 24ක් ජල සැපයුම අත්හිටුවා ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ, හදිසි බිඳවැටීමක් හේතුවෙනි.
මේ අතර කොළඹ 4ට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීම සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.