home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ජාත්‍යන්තර වෙළඳ සබඳතා ගැන අතීත සාධක රැසක් මඩළකපුවෙන් මතුවෙයි
by Staff Writer .
16-03-2022 | 3:23 PM
COLOMBO (News 1st) – පෙරඅපර දෙදිග රටවල් සමග වෙළඳ සබඳතා පැවැත්වූ දියුණු වාණිජ වරායක් ලෙස මඩකළපුව කායන්කර්නි පැරණි වරාය ක්‍රියාත්මක වී ඇති බව පුරාවිද්‍යා කැනීමකින් හෙළිවී තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා සඳහන් කළේ, ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසේ සිට මෙම වරාය දියුණු වරායක් ලෙස ක්‍රියාත්මක වී ඇති බවයි. මෙම වරාය නගර පරිශ්‍රයේ මේ දිනවල පුරාවිද්‍යා පර්යේෂණ කැනීමක් සිදුවෙමින් පවතී. එම කැණීමේදී චීන ,ඉන්දීය ,පර්සියානු හා රෝම මැටි බඳුන් කැබලි රැසක් සොයා ගෙන තිබේ. මිට අමතරව අග්නිදිග ආසියානු රටවල් වන තායිලන්තය බුරුමය ඇතුළු රටවල් කිහිපයක මැටි බඳුන් කැබලි ද සොයා ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශ කළේ ය. කැණීම්ලදී වීදුරු නිර්මාණ කිහිපයක නටබුන් ද හමුවී තිබේ. මීට අමතරව යකඩ නිර්මාණ කිහිපයක නටබුන් හමුවී ඇති අතර යකඩ නිස්සාරණය කළ බවට තොරතුරු රැසක් ද කැනීම්වලදී හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශ කළේ ය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මඩලකපුව දිස්ත්‍රික් ව්‍යාපෘති කළමණාකරු තිළිණ පල්ලෙතැන්න මහතාගේ අධීක්ෂණය යටතේ කැණීම තවදුරටත් ක්‍රියාත්මකයි.
වෙනත් ලිපි
ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක්, 28ක් මරුට
ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්...
ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්
මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්...
සිරස වෙසක් කලාපයේ ධාතුන් වහන්සේ වන්දනාව අවසන්
දුරගමන් බස් ධාවනයේදී ලංගමයෙන් නව ආරක්ෂිත ක්‍රමවේද
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය