15-03-2022 | 3:16 PM
COLOMBO (News 1st) – 'රට විනාසයි - දැන් ඇති' යන මැයෙන් සමගි ජන බලවේගය පවත්වන විරෝධතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වූ බව අප වාර්තාකරු පවසයි.
අද කොළඹදී මෙම දැවැන්ත විරෝධතාව පැවැත්වෙන්නේ, දරාගත නොහැකි ජීවන වියදමට දරාගත හැකි විසඳුමක් ලබා දෙන්නැයි, රජයට බල කරමිනි.
විරෝධතාවට සහභාගිවීම සඳහා දි...