.webp)
- මුළු රටම හරි මගට -
යන්න තේමා කරගනිමින් මෙම ජාතික ප්‍රකාශනය එළි දැක්වීම සිදු කෙරෙන්නේ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේදී ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික නිදහස් පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ලංකා සමසමාජ පක්ෂය ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂ ජාතික කොංග්‍රසය පිවිතුරු හෙළ උරුමය ශ්‍රී ලංකා මහජන පක්ෂය එක්සත් මහජන පක්ෂය විජය ධරණී ජාතික සභාව යුතුකම ජාතික සංවිධානය