හෙට පැය 5ක් ඉක්ම වූ විදුලි කප්පාදුවක්..

හෙට පැය 5ක් ඉක්ම වූ විදුලි කප්පාදුවක්..

by Staff writer 27-02-2022 | 3:51 PM

COLOMBO (News 1st) - ඉන්ධන නොමැතිකම හේතුවෙන් හෙට (28) දිනය තුළත් විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව(PUCSL) පවසයි.

ඒ අනුව, මෙලෙස විදුලිය කප්පාදු කරනු ලැබේ. P,Q,R,S,T,U,V,W යන ප්‍රදේශවලට - පැය 5යි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුවක් A,B,C ප්‍රදේශවලට - පැය 4යි මිනිත්තු 40ක විදුලි කප්පාදුවක්

විදුලිය විසන්දි කරන ප්‍රදේශ සහ කාලසටහන සඳහා පිවිසෙන්න