නුවරඑළියේ හෝටලයක යුවලකගේ මළ සිරුරු..

නුවරඑළියේ හෝටලයක යුවලකගේ මළ සිරුරු..

by Staff writer 27-02-2022 | 12:40 PM

COLOMBO (News 1st) – නුවරඑළිය, කලුකැලේ ප්‍රදේශයේ හෝටලයක් තුළ මියගොස් සිටි යුවලකගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ , හසලක ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 58 හැවිදිරි කාන්තාවක එලෙස මියගොස් ඇති බවයි.