ඩොල.බිලියනයක ණය ගිවිසුමට ඉන්දීය කැබිනට් අනුමැතිය..

ඩොලර් බිලියනයක ණය ගිවිසුමට ඉන්දීය කැබිනට් මණ්ඩල අනුමැතිය..

by Staff writer 27-02-2022 | 2:26 PM

COLOMBO (News 1st) – ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිත ඩොලර් බිලියනයක ණය ගිවිසුම සඳහා ඉන්දීය කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

ලේකම්වරයා පවසා සිටියේ , අදාළ ගිවිසුමට නොබෝ දිනකින් අත්සන් තබනු ඇති බව ය.