home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අද (25) ත් පැය 5 කට වැඩි විදුලි කප්පාදුවක්
by Staff Writer .
25-02-2022 | 8:45 AM
COLOMBO (News 1st) – අද දිනයේ පැය 5 කට වැඩි විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ.
මේ අනුව කලාප කිහිපයකට පැය 5 යි මිනිත්තු 15 ක් විදුලිය විසන්ධි වනු ඇති. එහෙත් A, B සහ C කලාප සඳහා විදුලිය විසන්ධි කෙරෙන්නේ, පැය 4 යි මිනිත්තු 40 කි. මේ අතර ප්‍රදේශ සඳහා විදුලිය කප්පාදු කරන කාලය පිළිබඳ, විදුලිබල මණ්ඩල ජංගම දුරකතන මෘදුකාංගයෙන් තොරතුරු ලබා ගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ය.
ඒ ඒ ප්‍රදේශවලට විදුලිය විසන්ධි කෙරෙන වේලාවන් පිළිබඳ සවිස්තර තොරතුරු පහතින්...
වෙනත් ලිපි
වීසා ගාස්තු යළි සංශෝධනය කෙරේ...
අලුතින් වාහන PERMIT ලැබෙන පිරිස...
සරසවි අනධ්‍යන සේවක වර්ජනය අදත්..
අධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන වාර්තාවක් කැඳවයි..
ග්‍රාම නිලධාරීන් අද ලෙඩ වෙයි...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අපරාජිතව ඉදිරියට
විශේෂාංග
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
හැඳුනුම්පත නැතිව ඡන්දය දාන්න ගිය හිටපු අගමැති
ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන සුරූපිනිය
The Voice Kids කිරුළ අස්ලම් රොෂාන් දිනාගනී....
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය