තවත් කොරෝනා මරණ 23 ක්..

තවත් කොරෝනා මරණ 23 ක්..

by Staff writer 18-02-2022 | 5:55 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 23 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 15,949ක් දක්වා ඉහළ යනු ඇති.