වෙරළෙන් හමුවූ පානදුරේ ලියුම් ගැන විමර්ශනයක්..

මුහුදු වෙරළෙන් හමුවූ පානදුරේ ලියුම් ගැන විමර්ශනයක්..

by Staff writer 12-02-2022 | 12:56 PM

COLOMBO (News 1st);  පානදුර ප්‍රධාන තැපැල් කාර්යාලයේ බෙදා හැරීමට නියමිතව තිබූ ලිපි 99 කට ආසන්න ප්‍රමාණයක් පානදුර, පිංවත්ත මුහුදු තීරයෙන් සොයා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, තැපැල් දෙපාර්තමෙන්තුවේ විමර්ශන ඒකකය අදාළ විමර්ශනය ක්‍රියාත්මක කරන බවය. https://youtu.be/cK2gN0rFy10