by Staff writer 12-02-2022 | 2:13 PM
COLOMBO (News 1st); අවුරුදු 12 -15 අතර කාණ්ඩයේ ළමුන් සඳහා දෙවන මාත්‍රාව ලබා දීමට නිර්දේශ අපේක්ෂාවෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මේ වනවිට තුන්වන මාත්‍රාව ලක්ෂ 60කට ආසන්න පිරිසක් ලබාගෙන ඇති බවය.