අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන කෙටුම්පත සම්මතයි

අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන කෙටුම්පත සම්මතයි

by Staff Writer . 10-02-2022 | 4:46 PM

COLOMBO (News 1st);  අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වී තිබේ.