මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල් කෙටුම්පත සම්මතයි

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල් කෙටුම්පත සම්මතයි

by Staff Writer . 08-02-2022 | 4:45 PM

COLOMBO (NEWS1ST):   මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත වී තිබේ.