වැල්ලවත්ත මුහුදේ පුද්ගල මළ සිරුරු 2 ක්..

වැල්ලවත්ත මුහුදේ පුද්ගල මළ සිරුරු 2 ක්..

by Staff writer 05-02-2022 | 4:42 PM

COLOMBO (News 1st) –  වැල්ලවත්ත මුහුදු තීරයේ තිබී පුද්ගල මළ සිරුරු 02 ක් සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.